රාජකීය වගකීම් හිසමත දරාගෙන තම දරුවන් ආරක්ෂා කරන ඇය...
රැජින හෙවත් රාජ්‍යයේ ඉහළම වගකීම දරන ඇයත් මවකි. දඟකාර තරුණ කුමාරවරුන් සමඟ ඇය මාළිගය තුළ ගෙවනුයේ අවිවේකී දිනචර්‍යාවකි. කිරුළ හිමි කුමරු සහ තවත් තරුණ කුමාරවරු සිවු දෙනෙකුගේ මවවන ඇයට මාළිගය තුළ සිදුවන බල අරගල, දේශපාලන බලපෑම් හමුවේ ජීවත්වීමට සිදුවේ. එහෙත් නොසිතූ ලෙස ඇයට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම ...
මෙය 2022 වර්ෂයේ TvN ඔස්සේ විකාශය වූ අතර Historical Drama යටතට අයත් වේ. මෙය Kim Hyun Sikගේ අධ්‍යක්ෂණයක් වන අතර කොටස් 16කින් සමන්විත වේ. මෙහි Kim Hye Soo විසින් රැජින ලෙසත්, Bae In Hyuk විසින් කිරුළ හිමි කුමරු ලෙසත්, Moon Sang Min විසින් Seong Nam කුමරු ලෙසත්, Ok Ja Jeon විසින් Hwang උපබිසව ලෙසත්, Kang Chan Hee විසින් Uiseon කුමරු ලෙසත් රංගනයෙන් දායක වන අතර Yoon Sang Hyeon, Yoo Seon Ho, Park Ha Joon, Kim Hae Sook අනෙක් චරිත සඳහා රංගනයෙන් දායක වේ.
රැජිනකගේ ස්නේහය කෙතරම් දැයි ඔබත් අමතක නොකර නරඹන්න.
තවත් තොරතුරු සඳහා
https://asianwiki.com/Under_The_Queen%27s_Umbrella
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු...
-සචිනි ඉමල්ෂා-



Great❤
ReplyDeleteThankyou🌻
Delete❤️
ReplyDeleteThankyou🌼
Delete❤️
ReplyDeleteThankyou🌼
Delete😍💓💓
ReplyDeleteThankyou🌼
Delete❤️
ReplyDeleteThankyou🌼
DeleteThankyou🌼
ReplyDelete😍❤️
ReplyDelete😍✍️
Delete♥️✨
ReplyDelete😍😍
Delete❤😍
ReplyDeleteSuper ❤️❤️🥳
ReplyDeleteSuperb drama💕
ReplyDelete