කවදා හෝ ඔබට ඔබේ ජීවිතය නැති කර ගැනීමට සිතිලා තියනවද?
එසේ ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කරන මිනිසුන් බේරා ගන්නා ග්‍රීම් රිපර්වරු තිදෙනෙක්. ඇතුළත් අලුතෙන් ම එකතු වූ ඔහු ජුන් වූන්. ජූන් වූන් කියන්නේ රැකියාවක් සොයන සාමාන්‍ය තරුණයෙක්. රැකියාවෙන් රසකට ඉල්ලුම් කරත් ඔහු ප්‍රතික්ෂේප කරනවා. මේ අතර දින රාත්‍රියේ පාලමකින් පැන දිවි තොරකර ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙකු ඔහුගේ ඇස ගැටෙනවා. ඉක්මනින් ක්‍රියාත්මක වන ඔහු මේ පුද්ගලයාව බේරාගන්නවා. අනතුරට ජූන් වූ අනතුරට ලක් වී කෝමා තත්ත්වයට පත් වේ. කෝමා තත්වයේ සිටින ඔහුගේ Go Ryeon සහ Lim Ryung Gu නම් වූ ග්‍රීම් රිපර්වරු මුණ ගැසෙන අතර, සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් බේරා ගැනීම භාර වී තිබේ. ජූන් වූන් හට ඔවුන් සමඟ ග්‍රීම් රිපර්වරයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබේ. කතාවේ ආරම්භය මෙසේ සිදුවේ. පරීක්ෂාවන් සිට සියදිවි හානිකර ගැනීමේ අවදානමක් සහිත පුද්ගලයන් සොයා ගොස් ඔවුන්ව ඉන් පසුව ඉදිරියට ගෙන යයි.
ඔබට මට දිනපතා හමුවන මිනිසුන් කෙතරම් ආතතියෙන් සිටිනවාද? ඔවුන්ට ලෝකය දරාගන්නවා ඇතිද? තවත් කෙනෙකුගේ එක් වචනයකින් ඔවුන් ජීවිතයට තීරණය කළහොත්? ඔවුන් වටා සිටි සමීපතමයන් එය කෙසේ දරාගනියිද?? ජීවත්වීමේ වටිනාකම හෙටින් පසු ඔබට නැවත නැවත වැටහෙනු ඇත. මියයාම. කිසිවක් ජීවත් වීම අපහසුය. අපහසුවෙන් හෝ ජීවත් වීමට ඔබට මට සිදු වේ. මොකද ඔබේ ජීවිතය අයිති ඔබට පමණක් යැයි සිතුවත් ඔබේ ජීවිතය එක්ක දම්වැලක් මේ සම්බන්ධ තවත් පිරිසක් ඉන්නවා. ඉතින් දම්වැල බිඳ දහස් ගණනක් සිතන්න.
2021 වර්ෂයේ විකාශය වූ මෙම කතාමාලාව කොටස් 16කින් සමන්විත වන අතර Naver නම් වෙබ් අඩවිය පාදක කර ගනිමින් නිර්මාණය වී ඇත. මෙහි අධ්‍යයනය Kim Tae Yoon සහ Sung Chi Wook විසින් ය. Fantasy ගණයට අයත් වන මෙය MBC සහ Netflix හරහා විකාශය විය.
Rowoon විසින් Choi Joon Woong ලෙසත් Kim Hee Sun විසින් Goo Ryeon ලෙසත් Lee Soo Hyuk විසින් Park Goong Gil ලෙසත් Yoon Ji Oh විසින් Lim Ryung Gu ලෙසත් රංගනයෙන් දායක වේ.
තවත් ටෙලිසිත්තමකින් හමුවෙමු ...
-සචිනි ඉමල්ෂා-
තවත් තොරතුරු
https://asianwiki.com/Tomorrow_(Korean_Drama)

.png)
❤️
ReplyDelete😍
Delete❤❤
ReplyDelete😍
DeleteSuperb
ReplyDeleteThankyou🥰
Delete💜💜💜
ReplyDelete😍
Delete❤❤😍😍😍
ReplyDelete😍😍
Delete❤😍
ReplyDelete🥰
DeleteWow. Interesting post😍
ReplyDelete